Sharing of Child Abusive or Gang Rape Group Link is a punishable offence. In case if you find such link in our site means report the group immediately. We Remove them without time delay
Learn Korean
2023-03-29 10:12:55
📌EPS-TOPIK විභාගය ඉල්ලක්ක කරගෙන ඔබ සදහාම නිර්මාණය වූ කොරියානු භාෂා පාඨමාලාව. ඔබ රැකියාවක් සදහා කොරියාවට යෑමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන්ම EPS-TOPIK විභාගය සමත්වී තිබිය යුතුය. EPS-TOPIK විභාගය සමත් වීමට උත්සහා කරන, A/L සදහා කොරියානු භාශා විශය හදාරන සිසුන් සහ කොරියානු භාශාව කතා කිරීමට සහ ඉගෙන ගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙක් හට සහභාගී විය හැක
* Report this group X

