Sharing of Child Abusive or Gang Rape Group Link is a punishable offence. In case if you find such link in our site means report the group immediately. We Remove them without time delay

UNSTOPPABLE STONES💙💍🤝 Whatsapp Group Invite Link 2023
UNSTOPPABLE STONES💙💍🤝
All_WhatsApp_Group
2023-05-23 15:28:14
Whatsapp gem group ☝😇🇱🇰

ඔයාලගෙම ගල් තියන අය ඉන්නව නම් විකුනන්න අපහසු නම් එකතු වෙන්න. UNSTOPPABLE GEMS KANDY 💎🇱🇰 

ගල් ගන්න ඕනෙ ගැනුම්කරුවන් ඉන්නව නම් එයාලටත් එකතුවෙන පුලුවන්. ඒ වගේම දැනටත් ඉන්නව එකතු වෙලා ගොඩක් අය. ගල් තියාගෙන බලාගෙන ලතැවෙන්න අවශ්‍ය නෑ තවත් ඔයාලට.😇❤

හැම කෙනාටම අවස්තාවක් තියනව. අතරමැදියන් විදිහට ඉන්න අයටත් තමන්ගෙ ඒ කටයුතු කරන්න පුලුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. සොයාබැලීම් නිතරම කරනව. ඒ වගේම ජාත්‍යන්තර ගැනුම්කරුවන් අපේ ගෘප් වලට එකතු වෙනව. තමන්ටම එයාල සමග සම්බන්ධ වෙන්න පුලුවන් ඉඩ අවකාශය තියනවා. 😇❤

මේ වට්සප් ගෘප් එක මගේ අවශ්‍යතාව මත සෑදූවත් පසුව ඔබ සියලු දෙනා වෙතද ඉදිරිපත් කිරීමට තීරණය කලේ සියලු දෙනාගේ මතු දියුණුව පතා. 😇❤

හැමෝටම කියන්නෙ කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි සින්තටික් ගල් නම් දාන්න එපා. අනුන්ට හිරිහැරයක් වෙන ආකාරයෙන් හැසිරෙන්න එපා.  එහෙම අයව කෙලින්ම රිමූ කරනව. ඒ වගේම හොර බොරු වන්චා සහගතව කටයුතු කරා කියල නිවරදිව කෙනෙක් ඔප්පු කලොත් අපි ඔබේ සියලු තොරතුරු සහිතව සමාජ මාද්‍ය හා ලංකාවෙ සියලු මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ ජාල වෙත සියලු තොරතුරු හැකි ඉක්මනින් මුඳා හරිනවා.
Join group Share group
Share on Facebook Share on Whatsapp Share on Twitter
* Report this group

Related Whatsapp Group Link

Load Extra Group
+ Add Whatsapp
+ Telegram